Hirunews Logo
%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%87%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.
Wednesday, 01 August 2012 - 13:40
සරසවි ඇදුරන් අද සාකච්ඡාවක.
4

Shares
522

Views

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ලේකම්, ආචාර්ය ටෙරන්ස් මධුජිත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පැන නැගී ඇති ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ආරාධනාවක් කළ බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
168 Views
2,609 Views
3,650 Views
5,176 Views
15,873 Views
56,262 Views
Top