Last Updated : 31/10/2014 - 08:41 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
165
Views
නිලූකට ඔලිම්පික් අර්ධ අවසන් පූර්ව තරඟය අහිමිවෙයි. 
Wednesday, 01 August 2012 - 15:04 | Download hirunews app on Android & Apple
Share this article



ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් පිරිමි කේවල දෙවන වටයේ තරඟයකින් අද (01) පරාජයට පත්වුණා. එම තරඟය ජයග‍්‍රහණය කළේ නම් ඔහු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩකයෙකු ඔලිම්පික් අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලැබූ ප‍්‍රථම අවස්ථාවද එය වනවා. එහෙත් නිලූක ඉන්දීය ක‍්‍රීඩක කාෂ්‍යෆ් පරුප්පලි සමග පැවති දෙවන වටයේ තරඟයේදී තරඟ වට දෙකට එකක් ලෙස පරාජයට පත්වුණා. එහි පළමු වටයේදී 21 ට 14 ක් ලෙස ඉන්දීය ක‍්‍රීඩකයා ජයග‍්‍රහණය කළද දෙවන වටය නිලූක කරුණාරත්න ජයගත්තේ 21 ට 15 ක් ලෙසින්. තුන්වන වටයේදී ඉන්දීය ක‍්‍රීඩකයා 21 ට 9 ක් ලෙස ජයග‍්‍රහණය කළා.



Add/ View comments
  165 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Friday, 31 October 2014 - 16:24
බලංගොඩ මූලික රෝහල ආසන්නයේ පිහිටි නිවසක පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     21  Views  
Share
 340  Views   |

Share
 25,280  Views   |
අය - වැය ගුරුවරුන්ට කොහොමද?

Previous Articles
Share
 33,778  Views   |
Share
 22,965  Views   |
Share
 33,196  Views   |