Last Updated : 21/12/2014 - 09:11 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ජලජීවී වගාවට සුබ කලක්. 
Wednesday, 01 August 2012 - 19:39 | Download hirunews app on Android & Apple
2 shares
300 views

ශී‍්‍ර ලංකාවේ ජලජීවි වගාව කඩිනමින් සංවර්ධනය කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සූදානම් වනවා. කර්මාන්තයට එක්වන නවකයන්ට රජය මගින් රුපියල් 37,000 ක්ද, දැනට එහි නියැලෙන පුද්ගලයන්ට රුපියල් 75,000 ක මුදලක්ද ලබාදීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. දැනට ජලජීවි වගාවේ ලෝක ඉල්ලූමෙන් 30% ක් සපයන්නේ සිංගප්පූරුවයි. ශී‍්‍ර ලංකාව ඒ සඳහා 3.3% කින් දායකත්වයක් දක්වන අතර, මෙතෙක් වාර්ෂිකව උපයා ඇති වැඩිම ආදායම රුපියල් මිලියන 1,100 ක්.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Sunday, 21 December 2014 - 8:41
වදුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තැබූ බවට සැකපිට ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     181  Views  
Share
 1,783  Views   |

Share
 33,076  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,709  Views   |
Share
 36,714  Views   |