Hirunews Logo
%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+30+%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
Wednesday, 01 August 2012 - 19:49
කෝටි 30 ක මත්ද්‍රව්‍ය දැලේ.
8

Shares
996

Views



රුපියල් කෝටි 30 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉරාන ජාතිකයින් දෙදෙනෙකු ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අද අත්අඩංගුවට ගත්තා. හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන 8.10 ට පමණ දෝහා සිට පැමිණි ගුවන් යානයකින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. ඔවුන්ගේ ගමන් මලූවල හිස ගල්වන ආලේපන සහ රැවුල බෑමේදී ගල්වන ආලේපන ඇසුරුම් රැසක් තිබී ඇති අතර ඒවා අතර සඟවා තිබියිදියි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.  මේට් ඇම්පටමයින් නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකක් ඔවුන් එලෙස රැගෙනවිත් තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
577 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,754 Views
Top