ඉන්දු - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඔට්ටු තැබු 10 ක් අල්ලයි.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
බස් වර්ජනය.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-21
ඉන්දු - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඔට්ටු තැබු 10 ක් අල්ලයි.
2012 අගෝස්තු 02 බ්‍රහස්පතින්දා- පස්වරු 07:27

ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පැවති එක්දින කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් ඔට්ටු තැබීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් 10 දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ බරාජ් ප‍්‍රදේශයේ වෑන් රථයක් තුළ මෙම පුද්ගලයින් ඔට්ටු තැබීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඉංජිනේරු ශිෂ්‍යයින් 10 දෙනෙකු වන මොවුන් අන්තර්ජාලය උපයෝගී කරගනිමිනුයි මෙම ව්‍යාපාරය දියත් කර ඇත්තේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී ලැප්ටොප් පරිගණයක්, රූපවාහිණී යන්ත‍්‍රයක් සහ ජංගම දුරකතන කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.

 




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)