| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

නීත්‍යානුකූල කටයුත්තකට පරිබාහිරව පොලිස් නිලධාරීන්ට කිසිඳු දේශපාලන බලපෑමක් සිදුනොවන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත පවසනවා. ඔහු කියා සිටියේ ඕනෑම පොලිස් නිලධාරියෙකුට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි. කඩුවෙල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී වසම් 57 ක් ආවරණය වන පරිදි සමෘද්ධිලාභී පවුල් 175 කට නිවාස ආධාර ලබාදීමේ උත්සවයකට ඊයේ (03) එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.