Last Updated : 25/12/2014 - 09:05 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
පසුගිය සතියේ කොටස් වෙළඳපොල පහළට. 
Saturday, 04 August 2012 - 12:20 | Download hirunews app on Android & Apple
1 shares
185 views

පසුගිය සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ථ දර්ශකය සියයට 1 යි දශම 6 යි 2 කින් පහත වැටුණු අතර සතිය අවසන් වූයේ එහි අගය 4931 ක් ලෙස සටහන් කරමින්.  එහෙත් මිලංකා මිල දර්ශකය සතිය තුලදී සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් 4380 ක් ලෙස සටහන් වුණා. සතියේ දිනක පිරිවැටුමේ සාමාන්‍යය රුපියල් මිලියන 823 ක්. මීට පෙර සතියේ පැවති රුපියල් මිලියන 361 ක සාමාන්‍යය සැලකූ විට එය කැපී පෙනෙන වර්ධනයක් ලෙස සැලකිය හැකියි. කොළඹ කොටස් වෙළඳපොලේ විදේශීය ගැණුම් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වර්ධනය වීම ද නව ප‍්‍රවණතාවක්.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Thursday, 25 December 2014 - 9:09
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔයට පමණක් සීමා කිරීමට පාලක මැදිරිය තීරණය කර තිබෙනවා. ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     641  Views  
Share
 1,656  Views   |

Share
 33,647  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 38,014  Views   |
Share
 37,000  Views   |