Hirunews Logo
%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%BA%E0%B7%92.
Saturday, 04 August 2012 - 13:17
පේරු හමුදාව මරිජුවානා වනසයි.
3

Shares
472

Views

දකුණු ඇමෙරිකානු පේරු රාජ්‍යය ටොන් 50 ක පමණ මරිජුවානා මත්ද්‍රව්‍ය තොගයක් ගිනි තබා විනාශ කර තිබෙනවා. එමෙන්ම, පේරු පොලිසිය සහ හමුදාව දින 5 ක් තිස්සේ සිදුකල මෙහෙයුම්වලදී මරිජුවානා පැළ දෙලක්ෂ හත්දහසක් පමණ විනාශ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය ප්‍රකාශ කරන පරිදි ලොව ප්‍රධානතම මත්ද්‍රව්‍ය නිෂ්පාදකයා වනුයේ පේරු රාජ්‍යයි. පසුගිය වසර පුරා විනාශ කෙරුණු මරිජුවානා මත්ද්‍රව්‍ය මෙන් 17 ගුණයක් පසුගියදා සිදුකල මෙහෙයුම්වලදී විනාශ කළ බවයි පේරු පොලිසිය සඳහන් කළේ. වනාන්තර ප්‍රදේශයක අක්කර 85 ක මරිජුවානා වගාවක් ද ඊට ඇතුළත්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
89 වන ඔස්කාර් උළෙලේ රස මුසු තැන්
Tuesday, 28 February 2017 - 12:54
89 වන ඔස්කාර් උළෙල පසුගියදා අති සාර්ථක ලෙස අවසන් වුණා.එහිදී විවිධ විශේෂ සිදුවීම් හා බොහෝ කතාබහට ලක්වන... Read More
News Image
Hiru News Programme Segments
292 Views
4,472 Views
2,719 Views
2,699 Views
3,484 Views
48,679 Views
Top