| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

පළාත් සභා මැතිවරණයට අදාළව ප‍්‍රචන්ඩ කි‍්‍රයාවල අඩුවක් දක්නට ලැබෙන බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන පෙන්වා දෙනවා. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ මේ වනවිට මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා 03 ක් පමණක් තම සංවිධානය වෙත වාර්තා වී ඇති බවයි. එහෙත්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් දිගින් දිගටම සිදුවන බව ඔහු සඳහන් කළා.