නීතිවිරෝධී වැඩ නිරීක්ෂණයට මැතිවරණ නියෝජිත කණ්ඩායමක්.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
බස් වර්ජනය.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-21
නීතිවිරෝධී වැඩ නිරීක්ෂණයට මැතිවරණ නියෝජිත කණ්ඩායමක්.
2012 අගෝස්තු 05 ඉරිදා- පස්වරු 12:39

ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත‍්‍රික්කවල සිදු කෙරෙන නීතිවිරෝධී පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් එම ප‍්‍රදේශයට යාමට නියමිතයි. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ හෙට දිනයේ මොවුන් අදාළ ප‍්‍රදේශවලට යාමට සැළසුම් කර ඇති බවයි. අනුරාධපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික්කවලින් නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පිළිබඳව පැමිණිලි රැසක් ලැබී තිබෙනවා. ඒ අනුවයි මැතිවරණ කාර්යාල නිලධාරීන් අදාල ප‍්‍රදේශවලට ගොස් ඒ පිළිබඳව සොයාබැලීමට නියමිතව ඇත්තේ. පසුගියදා දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග පවත්වනු ලැබූ සාකච්ඡාවේදී ඡන්ද විමසීම සිදුකරන දිස්ත‍්‍රික්ක කිහිපයක පැමිණිලි බාරගැනීම සඳහා මැතිවරණ කාර්යාලය විසින් ස්ථාපිත කරනු ලැබූ කාර්යාල සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබුණා. ඒ අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයට මැතිවරණ පැමිණිලි බාරගැනීමේ කාර්යාල 5 ක් පිහිටුවීමටයි මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කරනු ලැබුවේ.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)