| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

කාබනික පොහොර පමණක් භාවිතා කර ගොවීන් නිෂ්පාදනය කරන වී අස්වැන්න කිලෝවක් රුපියල් 45 බැගින් මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා හා වනජිවි අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන පවසනවා. ඔහු කියා සිටියේ මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ළඟදීම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි. විෂයභාර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ පිහිටි සිය නිවෙස් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.