Last Updated : 20/12/2014 - 01:30 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
උ.පෙ. හෙට ඇරඹේ.  
Sunday, 05 August 2012 - 19:01 | Download hirunews app on Android & Apple
1 shares
150 views

2012 වසරේ උසස් පෙළ විභාගය හෙට (06) ආරම්භ වනවා. නව විෂය නිර්දේශය යටතේ සිසුන් දෙලක්ෂ 36,025 ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ සිසුන් 41,676 ක් වශයෙන් සිසු සිසුවියන් දෙලක්ෂ 77,671 දෙනෙකු ඊට ඉදිරිපත්වීමට නියමිතයි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,093කදී උසස් පෙළ විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර හිරු ප‍්‍රවෘත්ති අංශයට සදහන් කළේ.



හෙට පැවැත්වෙන විභාගය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන විභාග කොමසාරිස්වරයා.
 



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 20 December 2014 - 13:25
අසත්‍ය ප‍්‍රචාර සිදුකර වෛරය, ක්‍රෝධය වපුරා ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීම පහසු ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     1,038  Views  
Share
 1,260  Views   |

Share
 32,990  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,652  Views   |
Share
 36,670  Views   |