Hirunews Logo
%E0%B6%8B.%E0%B6%B4%E0%B7%99.+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
Sunday, 05 August 2012 - 19:01
උ.පෙ. හෙට ඇරඹේ.
3

Shares
382

Views

2012 වසරේ උසස් පෙළ විභාගය හෙට (06) ආරම්භ වනවා. නව විෂය නිර්දේශය යටතේ සිසුන් දෙලක්ෂ 36,025 ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ සිසුන් 41,676 ක් වශයෙන් සිසු සිසුවියන් දෙලක්ෂ 77,671 දෙනෙකු ඊට ඉදිරිපත්වීමට නියමිතයි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,093කදී උසස් පෙළ විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.



හෙට පැවැත්වෙන විභාගය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන විභාග කොමසාරිස්වරයා.
 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,607 Views
3,718 Views
2,680 Views
2,311 Views
2,538 Views
48,021 Views
Top