Hirunews Logo
%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Monday, 06 August 2012 - 7:22
අයවැයේදී වෘත්තීය සමිති අරගල ඉහළට.
3

Shares
460

Views



                                 

එළඹෙන අයවැයේදී ජාතික මට්ටමින් ඒකාබද්ධ අරගලයක් කිරීමට සූදානම් වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී   කේ.ඞී. ලාල්කාන්ත කොළඹ ඊයේ (05) පැවති අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමයේ පළමු වාර්ෂික සම්මේලනයට එක්වෙමින් කියා සිටියේ ඉදිරියේදී ගොවීන් දසදහසක් කොළඹට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
229 Views
4,411 Views
2,712 Views
2,666 Views
3,374 Views
48,617 Views
Top