| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ඉම්රාන් හෂ්මිට බොලිවුඞ් ලෝකයේ එක යාලූවෙක්වත් නැහැලූ. මේ වෙනකොට ඔහු නළු නිලියෝ කී දෙනෙක් එක්ක එකට වැඩ කරලා තියෙනවාද? එහෙම එකේ යාළුවෝ නැහැ කියලා කිව්වහම ඒක ටිකක් විශ්වාස කරන්න අමාරුයිනේ. ඒත් කථාව ඇත්ත. කාත් එක්කවත් ප‍්‍රශ්ණයක් ඇති කරගන්නේ නැතුව ස්ථාවරයක් ඇති කරගන්න ඕනනම් ක්‍ෂේත‍්‍රයෙන් පිට යාලූවෝ තියාගන්න ඕනේ කියලයි ඉම්රාන් කියන්නේ. හැබැයි එහෙම කියලා ඉම්රාන් හෂ්මිට නම් යාලූවන්ගෙන් අඩුවක් නැහැ.