Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+67+%E0%B6%BA%E0%B7%92.
Monday, 06 August 2012 - 12:58
හිරෝෂිමාවට න්‍යෂ්ටික බෝම්බ හෙලා වසර 67 යි.
10

Shares
1,263

Views

ජපානයේ - හිරෝෂිමා නගරයට ඇමෙරිකාව විසින් න්‍යෂ්ටික බෝම්බ හෙලා අදට වසර 67 ක් සම්පූර්ණ වනවා. ඒ නිමිත්තෙන් හිරෝෂිමා ජාතික අනුස්මරණ උද්‍යානයේ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් දහස් ගණනක් රැස්වී මියගිය පුද්ගලයින් අනුස්මරණය කරනු ඇති. දෙවන ලෝක යුධ සමයේ එනම්, 1945 වසරේදී ඇමෙරිකාවේ බී. 29 බොමර් නැමැති යානයෙන් හිරෝෂිමාවට බෝම්බ හෙලනු ලැබුවා. එම න්‍යෂ්ටික බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් දහසක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,577 Views
3,685 Views
2,678 Views
2,291 Views
2,501 Views
47,995 Views
Top