Last Updated : 23/04/2014 - 03:59 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

චීන ධීවරයන් නිදහස් කරන්න. - චීනය. 
Monday, 06 August 2012 - 18:45 | Download hirunews app on Android & Apple

ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටියදී අත්අඩංගුවට ගැනුණු ට්‍රෝලර් යාත‍්‍රා දෙකේ සිටි චීන ධීවරයින් 37 දෙනා නිදහස් කරන ලෙස චීන රජය ඉල්ලීමක් කර ඇතැයි ෂිංහුවා ප‍්‍රවෘත්ති සේවය සදහන් කළා. චීන තානාපති කාර්යාලය ලක් රජයෙන් ඉල්ලා ඇත්තේ එම ධීවරයන් සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු කරන ලෙසයි. එමගින් සත්‍යය තෝරා බේරාගෙන චීන ධීවරයන් හැකි ඉක්මනින් නිදහස් කරන ලෙසත් එමගින් ඉල්ලා තිබෙනවා. නාවික හමුදාව මගින් මෙම ධීවරයන් පිරිස සහ ට්‍රෝලර් යාත‍්‍රා දෙක ඊයේ (05) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුවට ඔබ්බෙන් මුහුදේ මසුන් මරමින් සිටින විටයි. එම යාත‍්‍රා දෙකෙහි ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද සිටි බව සඳහන්. ති‍්‍රකුණාමලය - චීන වරාය වෙත රැගෙන ආ මෙම චීන ධීවරයින් පිළිබදව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළා.



Add/ View comments
  Views 92
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Wednesday, 23 April 2014 - 12:54
පූජ්‍ය වටරැක විජිත හිමියන්ව සොයා බොදු බල සේනා සංවිධානයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ...
වැඩි විස්තර...
Share     183  Views  
Share
 659  Views   |

Share
 11232  Views   |
දුම්රිය කම්කරුවන්ට සාධාරණයක් ඉටුවේද?

Previous Articles
Share
 8972  Views   |
Share
 11102  Views   |
Share
 18072  Views   |