Last Updated : 24/11/2014 - 08:24 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
1
shares
162
Views
ඡන්ද නීති කැඩූ ජ.නි.පෙ. අපේක්ෂකයා එළියට. 
Monday, 06 August 2012 - 19:03 | Download hirunews app on Android & Apple
Share this article

කෑගල්ල නගරයේ අද (06) පැවැති උත්සවයකදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් සන්ධාන අපේක්ෂකයෙකු එම උත්සව භූමියෙන් ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. නිවාස සංවර්ධන අධිකාරිය මගින් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 350කට මූල්‍යාධාර චෙක්පත් පිරිනැමීමේ උත්සවයක් පැවැත්වුණේ අමාත්‍ය විමල් වීරවංශගේ ප‍්‍රධානත්වයෙන්. ඒ, කෑගල්ල තැපැල් ශ‍්‍රවණාගාරයේ දීයි. මෙම උත්සවය සඳහා මෙවර පළාත් සභා ඡන්දයට එක්සත් නිදහස් සන්ධානය යටතේ කෑගල්ල දිස්ත‍්‍රික්යට තරග වදින අපේක්ෂකයෙකු වන උපාලි ජිනදාස ද සහභාගි වී සිටියා. කෑගල්ල දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ටී.ඒ.සී.එන්. තලංගමට ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ අපේක්ෂකයා උත්සව භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණා. ඒ අනුව සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝජිතයෙකු උත්සව භූමියට පැමිණ උපාලි ජිනදාස අපේක්ෂකයාව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. මොහු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් සන්ධාන ලැයිස්තුවෙන් මෙවර සබරගමුව පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වනවා.



Add/ View comments
  162 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Monday, 24 November 2014 - 19:20
තමන්, ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින මෛතී‍්‍රපාල ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     17  Views  
Share
 1,077  Views   |

Share
 27,198  Views   |
ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ද? අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවා ද?

Previous Articles
Share
 35,636  Views   |
Share
 34,984  Views   |