Last Updated : 19/12/2014 - 01:23 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
පි‍්‍රයංකගෙ ටැටූ එක. 
Tuesday, 07 August 2012 - 9:27 | Download hirunews app on Android & Apple
8 shares
961 views


වයස අවුරුදු 30ක් වුණත් ලෝකෙම ආදරේ දිනා ගත්ත සුපිරි බොලිවුඞ් තරුවක් වුණත් පි‍්‍රයංකා චොප්රා තාමත් එයාගෙ තාත්තගෙ චුටි දුව. තාත්තට තියෙන ආදරේ පෙන්නන්න පි‍්‍රයංකා එයාගෙ අතේ පච්චයක් කොටාගෙන. ‘ඩැඞීස් ලිට්ල් ගර්ල්’ තාත්තාගෙ චුටි කෙල්ල ඔන්න  ඕක තමයි ඒ ටැටූ එකේ ලියලා තියෙන්නේ. හැබැයි පි‍්‍රයංකා මේ ගැන තාමත් ප‍්‍රසිද්ධියේ කථා කරලා නෑ. ඒත් ඇගේ ටැටූ එක පැපරාසීන්ගෙ ඇස්වලින් නම් හංඟන්න බැරි වෙලා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Friday, 19 December 2014 - 10:14
පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     2,872  Views  
Share
 1,158  Views   |

Share
 32,731  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,565  Views   |
Share
 36,584  Views   |