Last Updated : 22/11/2014 - 08:52 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
1
shares
131
Views
ප‍්‍රා. ලේ. තර්ජනය කළ පුද්ගලයන් 4 ක් අත්අඩංගුවට.  
Wednesday, 08 August 2012 - 16:33 | Download hirunews app on Android & Apple
Share this article

මාතර දිස්ත‍්‍රික්කයේ කොටපොළ ප‍්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කළ පුද්ගලයින් 4 දෙනෙකු අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පැන නැගුණු ගැටළුවකදී ඔවුන් මෙලෙස ප‍්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කර  ඇති බවයි දෙනියාය පොලීිසිය ප‍්‍රකාශ කළේ. පසුව කොටපොළ ප‍්‍රාදේශීය ලේකම් සේනක පල්ලියගුරු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව දෙණියාය පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Add/ View comments
  131 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Saturday, 22 November 2014 - 19:20
නව දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     997  Views  
Share
 654  Views   |

Share
 27,051  Views   |
ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ද? අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවා ද?

Previous Articles
Share
 35,544  Views   |
Share
 34,887  Views   |