Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.+%E0%B6%BD%E0%B7%9A.+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
Wednesday, 08 August 2012 - 16:33
ප්‍රා. ලේ. තර්ජනය කළ පුද්ගලයන් 4 ක් අත්අඩංගුවට.
2

Shares
297

Views

මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කළ පුද්ගලයින් 4 දෙනෙකු අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පැන නැගුණු ගැටළුවකදී ඔවුන් මෙලෙස ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කර  ඇති බවයි දෙනියාය පොලීිසිය ප්‍රකාශ කළේ. පසුව කොටපොළ ප්‍රාදේශීය ලේකම් සේනක පල්ලියගුරු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව දෙණියාය පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,483 Views
3,594 Views
2,671 Views
2,235 Views
2,394 Views
47,916 Views
Top