හෙට නගර 58 කට විදුලිය නැහැ.
අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
ගොවීන්ට පොහොර නැද්ද ?


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-19
හෙට නගර 58 කට විදුලිය නැහැ.
2012 අගෝස්තු 08 බදාදා- පස්වරු 09:42

හෙට උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා දිවයිනේ ප‍්‍රධාන නගර 58 කට කාණ්ඩ 4 ක් යටතේ විදුලි සැපයුම අත්හිටුවනවා. ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ පැය 2 යි විනාඩි 15 ක කාලයක් මෙලෙස විදුලි සැපයුම අත්හිටුවන බවයි. අදාල කාණ්ඩ සහ නගර පහත දැක්වේ.

කාණ්ඩ 01 යටතේ උදෑසන 8.30 - පෙ.ව. 10.45 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප‍්‍රධාන නගර සහ ප‍්‍රදේශ

උතුරු මැද පළාත - අනුරාධපුර ප‍්‍රදේශයේ නොච්චියාගම, තන්තිරිමලේ, කරුවලගස්වැව, යාපනය හන්දිය, මාතලේ හන්දිය, හබරණ ප‍්‍රදේශයේ මින්නේරිය, තිරප්පනේ, උතුරු පළාත - වවුනියාව ප‍්‍රදේශයේ මන්නාරම් දූපත, මාන්තේ බටහිර, කිලිනොච්චි, මුලතිවු,  ඕමන්තේ, පලයි, වයඹ පළාත - තුල්හිරිය ප‍්‍රදේශයේ අලව්ව සිට යාන්ගල්මෝදර, වලකුඹුර, පන්නල ප‍්‍රදේශයේ කුලියාපිටිය, මාවතගම, දන්කොටුව, කිරිමැටියාන, පුත්තලම ප‍්‍රදේශයේ මදුරන්කුලිය, නිකවැරටිය, ආනමඩුව, කුරුණෑගල ප‍්‍රදේශයේ රිදීගම නගරය, ගොකරැල්ල නගරය, මැල්සිරිපුර, හලාව, මාදම්පේ, පනාවල, ලේනව, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ ගම්පොල,ගලගෙදර, හතරලියද්ද, රන්ටැඹේ ප‍්‍රදේශයේ වලපනේ, උකුවෙල ප‍්‍රදේශයේ පොල්ගොල්ල, උඩුදුම්බර, හසලක, තුල්හිරිය ප‍්‍රදේශයේ මිරිගම, නැගෙනහිර පළාත - අම්පාර ප‍්‍රදේශයේ සමන්තුරෙයි, කල්මුනේ, ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ චීන වරාය, කින්නියා, කන්තලේ,බස්නාහිර පළාත (උතුර ) - කිරිල්ලවල, මහර හන්දිය, කඩවත නගරය, ගනේමුල්ල, ගම්පහ, බියගම ප‍්‍රදේශයේ ඉඹුල්ගොඩ, ගලහිටියාව. සියඹලාපේ, පෑලියගොඩ, මරදාන, උස්වැටකෙයියාව, කෙරවලපිටිය, කටුනායක ප‍්‍රදේශයේ නයිකන්ද, ආඬිඅම්බලම, හීනටියාන, කැළණිය ප‍්‍රදේශයේ දළුගම, කැළණිය, කොස්ගම ප‍්‍රදේශයේ පූගොඩ, කිරිඳිවැල, රදාවාන, වතුරුගම, මල්වාන, වේයන්ගොඩ ප‍්‍රදේශයේ නිට්ටඹුව, පස්යාල, වේයන්ගොඩ,

 

බස්නාහිර පළාත (දකුණ II ) අතුරුගිරිය ප‍්‍රදේශයේ කඩුවෙල, මුල්ලේරියාව, අංගොඩ, කොස්ගම ප‍්‍රදේශයේ හංවැල්ල, ලබුගම, දුන්කලහේන, පන්නිපිටිය ප‍්‍රදේශයේ පැලැන්වත්ත, සිද්ධමුල්ල, මත්තේගොඩ, කොට්ටාව නගරය, සීතාවක ප‍්‍රදේශයේ සීතාවක කලාපය, අවිස්සාවේල්ල, පුවක්පිටිය, සබරගමුව පළාත - ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ වීරවිල නව නගරය, තණමල්විල, ඌව පළාත - බදුල්ල ප‍්‍රදේශයේ බදුල්ල, මහියංගනය, බිබිල, නුවරඑළිය ප‍්‍රදේශයේ නුවරඑළිය, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත, කඳපොල, රන්ටැඹේ ප‍්‍රදේශයේ වලපනේ, රාගල, දකුණු පළාත - අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ අම්බලන්ගොඩ නගරය, ගෝනාපීනූවල, හික්කඩුව නගරය, දෙණියාය ප‍්‍රදේශයේ මොරවක, පිටබැද්දර, හුලංදෑව, ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ලූණුගම්වෙහෙර, තණමල්විල, කිරිඉබ්බන්වැව, ගාල්ල ප‍්‍රදේශයේ වඳුරඹ, තලාව, මාතර ප‍්‍රදේශයේ කනංකේ, කඹුරුගමුව, අකුරැස්ස, බස්නාහිර පළාත (දකුණ I) - මතුගම ප‍්‍රදේශයේ මීගස්පිටිය, මතුගම, කළුතර, අගලවත්ත, අළුත්ගම, බේරුවල නගරය, පානදුර ප‍්‍රදේශයේ පානදුර නගරය, පල්ලිමුල්ල, කෙසෙල්වත්ත, රත්මලාන ප‍්‍රදේශයේ බොරුපන, කඳවල,

 

කාණ්ඩ 02 යටතේ පෙ.ව. 10.45 - ප.ව. 1.00 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප‍්‍රධාන නගර සහ ප‍්‍රදේශ උතුරු මැද පළාත - අනුරාධපුර ප‍්‍රදේශයේ නාච්චදූව, තඹුත්තේගම නගරය, රාජාංගනය, හබරණ ප‍්‍රදේශයේ පොළොන්නරුව, කරුවෙල, මාදුරු ඔය, උතුරු පළාත - වවුනියාව ප‍්‍රදේශයේ වවුනියා-මන්නාරම් මාර්ගයේ නෙල්ලූකුලම් දක්වා, චෙට්ටිකුලම්, වයඹ පළාත - තුල්හිරිය ප‍්‍රදේශයේ අලව්ව, ගිරිඋල්ල, නාරන්ගමුව, සියඹලාවලාන, බෝලවත්ත ප‍්‍රදේශයේ බෝලවත්ත හන්දිය, පුත්තලම ප‍්‍රදේශයේ පලාවිය සිට පුත්තලම නගරය දක්වා, දළුව, කජුවත්ත, කුරුණෑගල ප‍්‍රදේශයේ මොරගොල්ල, මාස්පොත, දොළුකන්ද, හිරිපිටිය, යාපහුව, මධ්‍යම පළාත - කිරිිබත්කුඹුර ප‍්‍රදේශයේ පල්ලෙකැලේ, වික්ටෝරියා, තුල්හිරිය ප‍්‍රදේශයේ වාද්දෙණිය, නැගෙනහිර පළාත - අම්පාර ප‍්‍රදේශයේ නවගංගොඩ, පුදුකුඩුඉරිප්පු, කල්ලඩි, අම්පාර නගරය, ඉඟිනියාගල, ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ ප‍්‍රිමා කර්මාන්ත ශාලාව, බස්නාහිර පළාත (උතුර) - බියගම ප‍්‍රදේශයේ හැඳල පාර, මරදාන, කැළණිය, කොටුගොඩ ප‍්‍රදේශයේ මිනුවන්ගොඩ නගරය, සපුගස්කන්ද ප‍්‍රදේශයේ පේරලන්ද, දළුපිටිය, රාගම, වේයන්ගොඩ ප‍්‍රදේශයේ දිවුලපිටිය නගරය, මරදගහමුල, වේයන්ගොඩ, ගොඩිගමුව, බස්නාහිර පළාත (දකුණ II) - අතුරුගිරිය ප‍්‍රදේශයේ නවගමුව, අවිස්සාවේල්ල පාර, හොරණ ප‍්‍රදේශයේ බුලත්සිංහල, බෝතලේගම, කොස්ගම ප‍්‍රදේශයේ කොස්ගම නගරය, ගලගෙදර, පානදුර ප‍්‍රදේශයේ කිරිබේරිය, බණ්ඩාරගම නගරය, පමුණුගම, පන්නිපිටිය ප‍්‍රදේශයේ මහරගම, සීතාවක ප‍්‍රදේශයේ සීතාවක කලාපය, ඌව පළාත - බදුල්ල ප‍්‍රදේශයේ බදුල්ල, ඇල්ල, වැල්ලවාය, පස්සර, මොණරාගල, බිබිල, බුත්තල, නුවරඑළිය ප‍්‍රදේශයේ ලිඳුල, තලවකැලේ, ආගරපතන, දකුණු පළාත - අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ නාගොඩ, ගොඩදෙණිය, දෙණියාය ප‍්‍රදේශයේ කෙටවල, අලකොලදෙණිය, ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදලංගල රෝහල, බරවාකුඹුර නෝනාගම, ගාල්ල ප‍්‍රදේශයේ හල්ගස්මුල්ල, වල්පොල, වක්වැල්ල, වටරැක, බූස්ස, මාතර ප‍්‍රදේශයේ වැලිගම නගරය, මිරිස්ස, තෙලිජ්ජවිල, බස්නාහිර පළාත (දකුණ I) - දෙහිවල ප‍්‍රදේශයේ දෙහිවල නගරය, ගල්කිස්ස, මතුගම ප‍්‍රදේශයේ දොඩන්ගොඩ, නෑබඩ, පානදුර ප‍්‍රදේශයේ වාද්දුව සිට වස්කඩුව, කළුතර නගරය, රත්මලාන ප‍්‍රදේශයේ පිළියන්දල සිට මොරටු පාර, ඇරැව්වල, බෝකුන්දර, වේරහැර, කටුවාවල

 

කාණ්ඩ 03 යටතේ ප.ව. 1.00 - ප.ව. 3.15 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප‍්‍රධාන නගර සහ ප‍්‍රදේශ උතුරු මැද පළාත - අනුරාධපුර ප‍්‍රදේශයේ නව නගරය , මිහින්තලේ, හොරොව්පතාන, හබරණ ප‍්‍රදේශයේ මැදිරිගිරිය, දියසේනපුර, උතුරු පළාත - වවුනියාව ප‍්‍රදේශයේ වවුනියා නගරය, හොරොව්පතාන පාර, වයඹ පළාත - තුල්හිරිය ප‍්‍රදේශයේ නාරම්මල නගරය, කටුගම්පොල, පන්නල ප‍්‍රදේශයේ මාකඳුුර සිට සිංගක්කුලිය, බෝලවත්ත ප‍්‍රදේශයේ නාත්තන්ඩිය සිට උඩුබද්දාව, නාත්තන්ඩිය නගරය, පුත්තලම ප‍්‍රදේශයේ කල්ලඩිය, වෙප්පමඩු, කුරුණෑගල ප‍්‍රදේශයේ තිස්සවැව, වාරියපොල නගරය, රඹාවැව නගරය, හලාවත/ මාදම්පේ ප‍්‍රදේශයේ ආඬියාගම, විල්පොත, මනුවන්ගමුව, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ පේරාදෙණිය, ගෙලිඔය, ගලහ, උකුවෙල ප‍්‍රදේශයේ කටුගස්තොට නගරය, අකුරණ, අඹතැන්න, නැගෙනහිර පළාත - අම්පාර ප‍්‍රදේශයේ අම්පාර, උහන, මහඔය, පදියතලාව, කරතිවු, හබරණ ප‍්‍රදේශයේ මැදිරිගිරිය, අඹගස්වැව, රන්ටැඹේ ප‍්‍රදේශයේ යකඩපාලම, දෙහිඅත්තණ්ඩිය, ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ නිලාවැලි, කුච්චවේලි, කුඹුරුපිටිය, මොරවැව, මහදිවුල්වැව, අනුරාධපුර හන්දිය, වාලච්චේන ප‍්‍රදේශයේ වවුනතිවු, මඩකලපුව නගරය, කල්ලඩි, බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප‍්‍රදේශයේ මරදගහමුල, දිවුලපිටිය, බියගම ප‍්‍රදේශයේ සියඹලාපේ, නාරගල, කොස්ගම ප‍්‍රදේශයේ කිරිඳිවැල සිට පැපිලියාවල, උඩගම, කොටුගොඩ ප‍්‍රදේශයේ සීදූව කොටුගොඩ ප‍්‍රධාන පාර, ඒකල, සපුගස්කන්ද ප‍්‍රදේශයේ සපුගස්කන්ද පෙට්‍රෝලියම්, අංගොඩ, තලංගම, කොස්වත්ත, වේයන්ගොඩ ප‍්‍රදේශයේ නිට්ටඹුව නගරය, යක්කල, තිහාරිය, වතුපිටිවල, බස්නාහිර පළාත (දකුණ II) - අතුරුගිරිය ප‍්‍රදේශයේ මාලඹේ පාර, අතුරුගිරිය, මිලේනියම් සිටි, අරංගල, හොරණ ප‍්‍රදේශයේ ගුරුගොඩ, පොකුණුවිට, පානදුර ප‍්‍රදේශයේ මෙරෙන්තුඩුව, මිල්ලනිය, පන්නිපිටිය ප‍්‍රදේශයේ තලවතුගොඩ, දෙපානම, හෝකන්දර, සීතාවක ප‍්‍රදේශයේ සීතාවක කලාපය, ශ‍්‍රි ජයවර්ධනපුර ප‍්‍රදේශයේ බත්තරමුල්ල නගරය, ඌව පළාත - බදුල්ල ප‍්‍රදේශයේ බණ්ඩාරවෙල, නුවරඑළිය ප‍්‍රදේශයේ වැලිමඩ, බොරලන්ද, උඩපුස්සැල්ලාව, රන්ටැඹේ ප‍්‍රදේශයේ ගිරාඳුරුකෝට්ටේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ බෙන්තොට, ඉඳුරුව, දෙණියාය ප‍්‍රදේශයේ දෙණියාය, පල්ලෙගම, කොටපොල, ඌරුබොක්ක, ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ නෝනාගම, ලූනාව, රන්න, ගාල්ල ප‍්‍රදේශයේ යක්කලමුල්ල, කරගොඩ, මාතර ප‍්‍රදේශයේ මාලිම්බඩ, කිරින්ද, බස්නාහිර පළාත (දකුණ I) - මතුගම ප‍්‍රදේශයේ අගලවත්ත, බදුරලිය, පයාගල, පානදුර ප‍්‍රදේශයේ මාවිත්තර, කැස්බෑව, පිළියන්දල, කහතුඩුව, රත්මලාන ප‍්‍රදේශයේ කටුබැද්ද, තෙලවල, මෝල්පේ

කාණ්ඩ 04 යටතේ ප.ව. 3.15 - ප.ව. 5.30 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප‍්‍රධාන නගර සහ ප‍්‍රදේශ උතුරු මැද පළාත - අනුරාධපුර ප‍්‍රදේශයේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, එප්පාවල, බුල්නෑව, හබරණ ප‍්‍රදේශයේ කැකිරාව, මඩාටුගම, කලවැව, වයඹ පළාත - පන්නල ප‍්‍රදේශයේ පන්නල නගරය, බෝපිටිය, නාරන්ගමුව, බෝලවත්ත ප‍්‍රදේශයේ කිරිමැටියාන හන්දිය, කුරුණෑගල ප‍්‍රදේශයේ මාවතගම නගරය, ඉබ්බාගමුව, හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ ඉරනවිල, මුගුනුවටවන, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ පිළිමතලාව, කඩුගන්නාව, කඩුගන්නාව, තුල්හිරිය ප‍්‍රදේශයේ වරකාපොල, බෙලිගල, විමලසුරේන්ද්‍ර ප‍්‍රේදශයේ නාවලපිටිය නගරය, අඹගමුව නගරය, මාතලේ නගරය, පන්නිල නගරය, නැගෙනහිර පළාත - අම්පාර ප‍්‍රදේශයේ අක්කරෙයිපත්තුව, පොතුවිල්, ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ ත‍්‍රිකුණාමල නගරය, නාවික හමුදා මුලස්ථානය, වාලච්චේන ප‍්‍රදේශයේ රිදීතැන්න, ජයන්තියාය, කල්කුඩා, බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප‍්‍රදේශයේ වැලිගම්පිටිය සිට නිවන්දම, මාඑළිය සිට මැදැල්ලවිට, බියගම ප‍්‍රදේශයේ දෙකටන සිට දෙල්ගොඩ, වැලිවේරිය, ඉඹුලාගොඩ, බෝලවත්ත ප‍්‍රදේශයේ දිවුලපිටිය පාර, තිඹිීරිගස්කටුව, පිටිපන, තලාහේන, මීගමුව නගරය, කොටුගොඩ ප‍්‍රදේශයේ මහකඬේ හන්දිය, ඒකල ගුරුගෙවත්ත, නිවාසිපුර, මිලේනියම් සිටි, මිනුවන්ගොඩ පාර, සපුගස්කන්ද ප‍්‍රදේශයේ හෙයියන්තුඩුව, බටලන්ද, බස්නාහිර පළාත (දකුණ II) - අතුරුගිරිය ප‍්‍රදේශයේ පරණ අතුරුගිරිය, මාකුඹුර සිට හෝමාගම නගරය, හොරණ ප‍්‍රදේශයේ හොරණ නගරය, මොරගහහේන, ගෝනපොල, කොස්ගම ප‍්‍රදේශයේ නවගමුව, ජල්තර, පන්නිපිටිය ප‍්‍රදේශයේ කටුවන, පිටිපන, ජම්බුගස්මුල්ල, දියගම, ශ‍්‍රි ජයවර්ධනපුර ප‍්‍රදේශයේ බත්තරමුල්ල, කොස්වත්ත, සබරගමුව පළාත - ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ඇඹිලිපිටිය නගරය, සීතාවක ප‍්‍රදේශයේ කරවනැල්ල, යටියන්තොට, කොටියාකුඹුර, රුවන්වැල්ල, දැරණියගල, ඌව පළාත - බදුල්ල ප‍්‍රදේශයේ හාලිඇල, කන්දකැටිය, දෙමෝදර, නුවරඑළිය ප‍්‍රදේශයේ රම්බොඩ, පුස්සැල්ලාව, කොත්මලේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ අහුන්ගල්ල, කොස්ගොඩ, ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම, දෙණියාය ප‍්‍රදේශයේ නෙළුව,  ඕපාත, ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ මිද්දෙණිය, මැදමුලන, වීරකැටිය, ගාල්ල ප‍්‍රදේශයේ හික්කඩුව, හම්බන්තොට ප‍්‍රදේශයේ කතරගම, තිස්ස, යාල, කිරින්ද, මාතර ප‍්‍රදේශයේ කුඩාවැල්ල, දික්වැල්ල, මතුගම ප‍්‍රදේශයේ මීගහතැන්න, බෙන්තර, ඇල්දූව, බස්නාහිර පළාත (දකුණ I) - දෙහිවල ප‍්‍රදේශයේ අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, මතුගම ප‍්‍රදේශයේ පැලවත්ත නගරය, නෙළුව පාර, පොල්ගම්පොල, පානදුර ප‍්‍රදේශයේ හිරණ, පොතුපිටිය, කළුතර හොරණ පාර, රත්මලාන ප‍්‍රදේශයේ ගල්කිස්ස, මොරටුව, අත්තිඩිය,



මාධ්‍ය අංශය - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)