Last Updated : 19/12/2014 - 07:01 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
මෙක්සිකෝවේ කුකුළන්ට අපලයි. 
Thursday, 09 August 2012 - 7:46 | Download hirunews app on Android & Apple
1 shares
223 views


කුරුළු උණ හේතුවෙන් කුකුළන් ලක්ෂ 80 ක් ඝාතනය කිරීමට මෙක්සිකෝව පියවර ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එරට කෘෂිකර්ම අමාත්‍යාංශය කඩිනමින් පැතිර යන කුරුළු උණ වසංගතය පාලනය කිරීම සඳහා ගතහැකි සාර්ථකම විසඳුම ලෙස එය හඳුන්වා ඇති බවයි. පසුගිය ජූනි මාසයේ සිට එරටින් කුරුළු උණ තත්ත්වයන් වාර්තාවූ අතර ඒ හේතුවෙන් මෙක්සිකෝවෙන් බිත්තර සහ කුකුළු මස් මිලද සීග‍්‍රයෙන් පහත වැටුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරන්නේ ජූලි මාසයේදී පමණක් මෙක්සිකෝවෙන් කුරුළු උණ රෝගීන් 358 දෙනෙකු හමුවූ බවයි.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Share     27  Views  

Share
 32,852  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,590  Views   |
Share
 36,628  Views   |