Hirunews Logo
%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
Thursday, 09 August 2012 - 7:46
මෙක්සිකෝවේ කුකුළන්ට අපලයි.
6

Shares
790

Views


කුරුළු උණ හේතුවෙන් කුකුළන් ලක්ෂ 80 ක් ඝාතනය කිරීමට මෙක්සිකෝව පියවර ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එරට කෘෂිකර්ම අමාත්‍යාංශය කඩිනමින් පැතිර යන කුරුළු උණ වසංගතය පාලනය කිරීම සඳහා ගතහැකි සාර්ථකම විසඳුම ලෙස එය හඳුන්වා ඇති බවයි. පසුගිය ජූනි මාසයේ සිට එරටින් කුරුළු උණ තත්ත්වයන් වාර්තාවූ අතර ඒ හේතුවෙන් මෙක්සිකෝවෙන් බිත්තර සහ කුකුළු මස් මිලද සීග්‍රයෙන් පහත වැටුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ ජූලි මාසයේදී පමණක් මෙක්සිකෝවෙන් කුරුළු උණ රෝගීන් 358 දෙනෙකු හමුවූ බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,080 Views
3,176 Views
2,644 Views
2,030 Views
1,819 Views
47,575 Views
Top