Last Updated : 26/11/2014 - 04:36 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
1
shares
176
Views
හිටපු මන්ත‍්‍රී ආනන්ද දසනායක අභාවප‍්‍රාප්ත වෙයි. 
Thursday, 09 August 2012 - 13:13 | Download hirunews app on Android & Apple
Share this article

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වූ ආනන්ද දසනායක අද අභාවප‍්‍රාප්ත වුණා. කොළඹ ජාතික රෝහලේදී ඔහු අභාවප‍්‍රාප්ත වූ බවයි වාර්තාවන්නේ. කලක් රෝගාතුරව සිටි ඔහු මහනුවර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදියි වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර එවුනේ. 1960 වසරේ නුවරඑළිය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණු හිටපු මන්ත‍්‍රී ආනන්ද දසනායක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ ක‍්‍රියාකාරිකයෙක්.



Add/ View comments
  176 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 26 November 2014 - 13:01
අනුරාධපුර පූජා භූමියට අද (26) අලූයම පැමිණි වන අලියෙකු සිදුකළ පහරදීමකින් පුද්ගලයන් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     1,657  Views  
Share
 1,358  Views   |

Share
 27,352  Views   |
මැතිවරණ සමයේ පොලිස් මාරු.

Previous Articles
Share
 35,734  Views   |
Share
 35,080  Views   |