Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Thursday, 09 August 2012 - 13:13
හිටපු මන්ත්‍රී ආනන්ද දසනායක අභාවප්‍රාප්ත වෙයි.
3

Shares
417

Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ආනන්ද දසනායක අද අභාවප්‍රාප්ත වුණා. කොළඹ ජාතික රෝහලේදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි වාර්තාවන්නේ. කලක් රෝගාතුරව සිටි ඔහු මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර එවුනේ. 1960 වසරේ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණු හිටපු මන්ත්‍රී ආනන්ද දසනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ ක්‍රියාකාරිකයෙක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,216 Views
3,304 Views
2,653 Views
2,089 Views
2,009 Views
47,692 Views
Top