Last Updated : 22/10/2014 - 08:45 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
4
shares
486
Views
රුහුණු කණ්ඩායම කොන්දේසි කඩ කරයි. 
Thursday, 09 August 2012 - 19:19 | Download hirunews app on Android & Apple
Share this article



ශී‍්‍ර ලංකා පී‍්‍රමියර් ලීග් හෙවත් එස්.එල්.පී.එල්. තරගාවලියට ඉදිරිපත් වන රුහුණු කණ්ඩායම තරගාවලියේ මූලික කොන්දේසියක් කඩකර ඇති බව අද (09) වාර්තා වුණා. කී‍්‍රඩකයන් වෙන්දේසි කිරීමේදී එකඟත්වයට පැමිණ සිටියේ එක් කණ්ඩායමකට දේශීය කී‍්‍රඩකයින් 12 දෙනෙකු සහ විදේශීය කී‍්‍රඩකයන් 06 දෙනෙකු ඇතුළත් කර ගැනීමටයි. මීට අමතරව අතිරේක කී‍්‍රඩකයන් 06 දෙනෙකුද ඇතුළත් කර ගැනෙනවා. ඒ අනුව කණ්ඩායමක කී‍්‍රඩකයන් සංඛ්‍යාව 24 ක්. එහෙත් විදේශීය කී‍්‍රඩකයන්ගේ අඩුව හේතුවෙන් දේශීය කී‍්‍රඩකයින් 13 දෙනෙකු සහ විදේශීය කී‍්‍රඩකයින් 07 දෙනෙකු ලෙස එක් කණ්ඩායමක සංචිතය 20 කට සීමා කෙරුණා.

 

එහෙත් රුහුණු කණ්ඩායම මෙම කොන්දේසි කඩකරමින් තම සංචිතයේ කී‍්‍රඩකයන් සංඛ්‍යාව 18 දක්වා අඩුකර තිබෙනවා. එසේ අඩුකර ඇත්තේ දේශීය කී‍්‍රඩකයන් දෙදෙනෙක්. රුහුණු කණ්ඩායමේ අයිතිකරු වන ඉන්දීය ජාතිකයාගේ කැමැත්ත මත මෙය සිදුවූ බවටයි වාර්තා වන්නේ. මෙසේ රුහුණු කණ්ඩායමෙන් ඉවත් කර ඇති දේශීය කී‍්‍රඩකයන් දෙදෙනා වන්නේ ශාලික කරුණානායක සහ දෙනුවන් රාජකරුණායී. ඔවුන්ව කැඳවා ඊයේ දිනයේ පුහුණු තරගයක් පවා පවත්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමසීමට රුහුණු කණ්ඩායමේ කළමනාකරු හෂාන් තිලකරත්න සහ නායකයා වන ලසිත් මාලිංග සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණා. කණ්ඩායමේ පුහුණුකරු වන්නේ හිටපු පාකිස්තාන කි‍්‍රකට් නායක වකාර් යූනිස්.



Add/ View comments
  486 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 22 October 2014 - 14:02
මීට වසරකට පමණ පෙර අම්බලන්ගොඩ බස් නැවතුම්පළ අසලදී අතුරුදන් වූ වයස අවුරුදු 04 ක පිරිමි ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     28  Views  
Share
 5,833  Views   |

Share
 24,717  Views   |
ජනපතිවරණය ජවිපෙ වර්ජනය කරයි ?

Previous Articles
Share
 33,208  Views   |
Share
 22,568  Views   |
Share
 32,733  Views   |