| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

නියඟයෙන් විපතට පත් ගොවීන්ගේ අතිරේක භෝග වගා වෙනුවෙන් සහන ලබාදීමේ වැඩපිළිවෙල දැන් කි‍්‍රයාත්මකයි. මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය සඳහන් කළේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා එය කි‍්‍රයාත්මක වන බවයි. ඒ වෙනුවෙන් අයදුම්පත් භාර ගැනීම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් විසින් සිදුකරනවා.