| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

මේ දවස්වල කෙයාර් සුපර් කූල් හේ හම් චිත‍්‍රපටය අති සාර්ථකව තිරගතවෙනවා. හැබැයි ඒ සතුට සමරන්නත් කලින් කට්ටියටම උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙලා. කෙයාර් සුපර් කූල් හේ හම් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයාට, නිෂ්පාදකවරයාට විතරක් නෙමේ රගපාන අයටත් විරුද්ධව කි‍්‍රස්තියානු ආගමික නායකයින් පොලීසියට පැමිණිලි කරලා. කි‍්‍රස්තියානි ආගමට වගේම ඒ පූජකයින්ට අපහාස වෙන විදිහෙ දෙබස් මේ චිත‍්‍රපටයේ තියෙනවලූ. ඒකයි මේ නඩුවට මුල.