Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
Saturday, 11 August 2012 - 19:29
හිලරි තුර්කියට.
10

Shares
1,312

Views

ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අද (11) පස්වරුවේ තුර්කිය වෙත පැමිණ තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිරියාවේ පවතින අර්බුදය විසඳීමේ මැදිහත්කරුවෙකු ලෙස තුර්කිය ක්‍රියා කරන බවයි. මේ වනවිට සිරියාවේ ගැටුම් දැඩි ලෙස උත්සන්න වෙමින් පවතින අතර, ජගත් සංවිධානය විසින් පත්කළ නියෝජිතයා වන කොෆී අනන් පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
731 Views
3,220 Views
3,741 Views
5,438 Views
16,966 Views
57,009 Views
Top