Last Updated : 20/04/2014 - 07:50 PM
Hiru News Apps
Advertise with Us
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

දුම්වැටියක් රුපියල් 35 ක් කරන ලෙස ඉල්ලීමක්. 
Sunday, 12 August 2012 - 12:50

දුම්වැටියක මිල රුපියල් 35 ක් දක්වා ඉහළ නංවන ලෙස පිළිකා සරණ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ කියා සිටියේ දුම්වැටි හේතුවෙන් මෙරට පිළිකාවලට ගොදුරුවන සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. මෙය ජාතික අවශ්‍යතාවයක් සේ සලකා මීළඟ අයවැයෙන් දුම්වැටියක මිල රුපියල් 35 ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.



Add/ View comments
  Views 181
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Sunday, 20 April 2014 - 19:27
ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි රට බෙදා වෙන් කිරීමට කිසිම සංවිධානයකට ඉඩ නොදෙන බව විදේශ ...
වැඩි විස්තර...
Share     670  Views  
Share
 462  Views   |

Share
 10934  Views   |
සම සෞඛ්‍ය ගැටළුවට බාධාව ජී.එම්. ඕ. ද?

Previous Articles
Share
 8624  Views   |
Share
 10714  Views   |
Share
 17685  Views   |