Hirunews Logo
%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+35+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Sunday, 12 August 2012 - 12:50
දුම්වැටියක් රුපියල් 35 ක් කරන ලෙස ඉල්ලීමක්.
22

Shares
2,677

Views

දුම්වැටියක මිල රුපියල් 35 ක් දක්වා ඉහළ නංවන ලෙස පිළිකා සරණ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ කියා සිටියේ දුම්වැටි හේතුවෙන් මෙරට පිළිකාවලට ගොදුරුවන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. මෙය ජාතික අවශ්‍යතාවයක් සේ සලකා මීළඟ අයවැයෙන් දුම්වැටියක මිල රුපියල් 35 ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
892 Views
12,516 Views
5,000 Views
2,746 Views
1,237 Views
8,854 Views
Top