Hirunews Logo
%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%9A.
Sunday, 12 August 2012 - 12:53
නොරොච්චෝලේ තවමත් අවුල් - අදත් හෙටත් ලයිට් කැපේ.
12

Shares
1,509

Views

අක්‍රීය වී ඇති නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය අද (12) දිනයේත් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වනු ඇතැයි විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර සඳහන් කළා. හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ මේ නිසා අද (12) දිනයේ මෙන්ම හෙට (13) දිනය තුළත් විදුලිය අත්හිටුවීමට සිදුවනු ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,199 Views
3,286 Views
2,653 Views
2,081 Views
1,986 Views
47,671 Views
Top