Last Updated : 24/11/2014 - 08:24 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
1
shares
156
Views
ආසියානු ආධිපත්‍ය ගිලි හෙයිද ? 
Sunday, 12 August 2012 - 13:29 | Download hirunews app on Android & Apple
Share this article



2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අවසන් දිනය අදයි. දින 17 ක් පුරා ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වුණා. අවසන් දිනය වන අද (12) දිනයේදී තවත් තරග ඉසව් 15 ක් පැවැත්වීමට නියමිතයි. පැසිපන්දු, අත්පන්දු, මැරතන් ඇතුළු තවත් තරග ඉසව් කිහිපයක් මෙලෙස අද දිනයේදී පැවැත්වෙනු ඇති. ඔලිම්පික් කී‍්‍රඩා උළෙල නිමාවේ විචිත‍්‍රවත් සමාප්ති උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි නවතම විදෙස් වාර්තා සඳහන් කළා. මෙවර ඔලිම්පික් උළෙලේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මැරතන් තරග ඉසව්වට සහභාගීවීමට නියමිතයි. පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත්ව තිබෙනවා. ඒ රන් පදක්කම් 44 ක් හිමිකර ගනිමින්. චීනය රන් පදක්කම් 38 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා. පදක්කම් සටහනේ තෙවන ස්ථානය හිමිව ඇත්තේ රන් පදක්කම් 28 ක් දිනාගත් සත්කාරක මහා බි‍්‍රතාන්‍යයටයි. අද පැවැත්වෙන තරග ඉසව් බොහොමයක ජය ඇමරිකා එක්සත් ජනපදයට හිමිවනු ඇති බවට කී‍්‍රඩා විචාරකයන් අනාවැකි පළ කරනවා. යම් හෙයකින් ඇමරිකාව අද දිනයේදී වැඩි රන් පදක්කම් සංඛ්‍යාවක් දිනාගතහොත් චීනය අභිබවමින් මෙවර ඔලිම්පික් උළෙලේ ජයග‍්‍රහණය ඇමරිකාවට හිමිවනු ඇති. පසුගිය බීජිං ඔලිම්පික් උළෙලේදී සත්කාරක චීනය වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ගනිමින් ජයග‍්‍රහණය කළද මෙවර කී‍්‍රඩාවේ ආසියානු ආධිපත්‍යය ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඇමරිකාවට දෙවැනි වීම විශේෂත්වයක්.



Add/ View comments
  156 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Monday, 24 November 2014 - 19:20
තමන්, ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින මෛතී‍්‍රපාල ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     513  Views  
Share
 1,107  Views   |

Share
 27,206  Views   |
ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ද? අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවා ද?

Previous Articles
Share
 35,642  Views   |
Share
 34,996  Views   |