Last Updated : 30/07/2014 - 08:21 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
5
shares
744
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

සිනමාහල් හිමියන්ට රජ මඟුල්. 
Tuesday, 14 August 2012 - 9:06 | Download hirunews app on Android & Apple
Share this article

කල දුටු කල වල ඉහගන්න අය කොහෙත් ඉන්නවනේ. ඉන්දියාවෙත් ඒ වගේ අයගෙන් කිසිම අඩුවක් නෑ. සල්මන්ගෙයි, කත‍්‍රිනාගෙයි සම්බන්ධය නතර වුණාට පස්සෙ මේ දෙන්නා රඟපාන මුල්ම චිත‍්‍රපටය ඒක් තා ටයිගර් එකේ රූගත කිරීම් අතරෙ දෙන්නගේ පරණ ආදරේ ආපහු දලූ දාලා කියලත් සමහරු කථා වෙනවා. මේ කට කථා නිසා මේ දවස්වල බොලිවුඞ්වල තරුව වෙලා ඉන්නෙ සල්මනුයි කත‍්‍රිනයි. හැබැයි ඒකෙන් ප‍්‍රයෝජන ගන්න යන්නෙ සිනමාහල් හිමියන්. ඒ ගොල්ලො අගෝස්තු 15 වන දා නිකුත් වෙන ඒක් තා ටයිගර් චිත‍්‍රපටයේ ටිකට් එකක ගාන සාමාන්‍ය ගානට වඩා වැඩි කරලා. සල්මන් නම් ඒකට වැඩි කැමැත්තක් නෑ. හැබැයි ටිකට් ටික විකිණිලා තියෙන්නේ නම් උණු කැවුම් වගේ.



Add/ View comments
  744 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Wednesday, 30 July 2014 - 19:11
කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගයේ කෑගල්ල - මීපිටිය ප‍්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     7  Views  
Share
 843  Views   |

Share
 19,400  Views   |
O/L ගණිතය

Previous Articles
Share
 26,189  Views   |
Share
 18,088  Views   |
Share
 27,920  Views   |