| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම සම්බන්ධයෙන් මතුවී ඇති චෝදනාව තරඟාවලියේ සමබරතාවයට බාධාවක් නොවන බව තරඟ සංවිධායක සමර්සෙට් ආයතනය පවසනවා. එම ආයතනය පවසන්නේ දැනට තරඟ පාවාදීම සම්බන්ධයෙන් හමුවී ඇති හඬ පටය තරඟාවලියට පෙර ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් පටිගත වූ එකක් බවයි. ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ වීමෙන් අනතුරුව තරඟාවලියේ සමබරතාවයට හානියක් වන කිසිදු සිද්ධියක් වාර්තාවී නොමැති බවද එම ආයතනය පවසනවා.