Last Updated : 31/07/2014 - 10:40 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
209
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

ශ‍්‍රී ලංකානු වෙළඳ සැණකෙලිය ආයෙත් ජපානයේ. 
Tuesday, 14 August 2012 - 19:38 | Download hirunews app on Android & Apple
Share this article

ශ‍්‍රී ලංකානු වෙළඳ සැණකෙළිය මෙවර නවවන වරටත් ජපානයේ ටෝකියෝ නුවර යෝ යෝ උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සැප්තැම්බර් මස 8  සහ 9 යන දෙදින තුළයි. ජපාන - ශ‍්‍රී ලංකා තානාපති සබඳතා වලට වසර 60 ක් පිරීම නිමිත්තෙන් මෙම සැණකෙළිය සංවිධාන කිරීම මෙවර විශේෂත්වයයි. මෙහි විශේෂ අවධානය යොමුවන්නේ සංචාරක, වෙළඳ සහ වාණිජ ක්‍ෂේත‍්‍ර සඳහායි.



Add/ View comments
  209 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Thursday, 31 July 2014 - 8:28
ගම්පහ - පොල්හේන හන්දියේදී වෑන් රථයක් සහ ට‍්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     191  Views  
Share
 876  Views   |

Share
 19,418  Views   |
කැන්ටිමේ හෙට දවස.

Previous Articles
Share
 26,245  Views   |
Share
 18,113  Views   |
Share
 27,930  Views   |