Hirunews Logo
%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A
Tuesday, 14 August 2012 - 19:39
රජය වේගයෙන් බිඳ වැටෙනවා. හිටපු අගමැති රියාඞ්
3

Shares
370

Views

සිරියානු රජය වේගයෙන් බිඳ වැටෙමින් පවතින බව සිරියානු හිටපු අගමැති රියාඞ් හිජාබ් පවසනවා. මේ වනවිට රටින් පිටවී ජෝර්දානයේ වෙසෙන හිටපු අගමැතිවරයා අම්මාන් නුවරදී පවසා ඇත්තේ රටේ ඒකීය භාවයක් නොමැති  බවයි. මේ වනවිට සිරියානු රජයේ පාලනයට යටත්ව එරට භූමියෙන් සියයට 30ක් වත් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

 

මේ අතර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ දේශපාලන සමීපතමයා ලෙස සැළකෙන බවු කයිනා ෂබාන් මේ වනවිට චීනයේ සංචාරයක නිරතවනවා. සිරියාව සම්බන්ධයෙන් කොෆී අන්නන් ඉදිරිපත් කළ සාම සැළැස්ම පිලිබඳ සාකච්ඡා කිරීමටයි ඔහු චීන විදේශ අමාත්‍යවරයා හමුවී ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
176 Views
2,620 Views
3,650 Views
5,185 Views
15,886 Views
56,278 Views
Top