Hirunews Logo
%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A.
Thursday, 16 August 2012 - 13:23
බ්‍රිතාන්‍යය විකිලීක්ස් නිර්මාතෘවරයා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක.
4

Shares
547

Views

ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ ලබමින් සිටින විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රිතාන්‍ය බලධාරීන් උත්සාහයක නිරතවන බව වාර්තාවනවා. පසුගිය ජුනි මාසයේ සිට අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ ලබා සිටින්නේ තමා අත්අඩංගුවට ගෙන ස්වීඩනය වෙත පිටුවහල් කිරීම වැළැක්වීමටයි. 41 හැවිරිදි අසාන්ජ්ට පහරදීමේ සහ ස්ත්‍රී දූෂණ චෝදනා ස්වීඩනය විසින් එල්ල කරන අතර එම චෝදනා දේශපාලනමය හේතූන් මත ගෙතූ ඒවා බව ජූලියන් අසාන්ජ් පවසනවා. අසාන්ජ් ට ඉක්වදෝරය වෙත යාමට ඉඩකඩ සැළසීම බ්‍රිතාන්‍යයේ වගකීමක් බව ඉක්වදෝර තානාපති කාර්යාලය සඳහන් කළා. එහෙත් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය සඳහන් කළේ ඔවුන්ගේ තානාපති වරප්‍රසාද අවලංගු කිරීමට සිදුවිය හැකි බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව සුන්දරම වෙරළ තීරයන් නම් කරයි
Saturday, 25 February 2017 - 11:49
සුවදායි ලෙස නිවාඩුවක් ගතකිරීමට සුදුසු දැනට ලෝකයේ පවතින හොදම වෙරළ තීරයන් ලැයිස්තුව ප්‍රකාශ කර... Read More
News Image
Hiru News Programme Segments
1,922 Views
4,048 Views
2,704 Views
2,497 Views
2,933 Views
48,312 Views
Top