Last Updated : 02/09/2014 - 08:00 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
3
shares
387
Views
විවේක් පියෙක් වීමට සූදානම්. 
Friday, 17 August 2012 - 8:55 | Download hirunews app on Android & Apple
Share this article



විවේක් ඔබ්රෝයි තාත්ත කෙනෙක් වෙන්න යනවා. මේ ආරංචිය ඉස් ඉස්සෙල්ලාම ප‍්‍රසිද්ධ කළේ රාජ් කුන්ද්‍රා. ඒ කිව්වෙ ශිල්පා ශෙට්ටිගේ ස්වාමි පුරුෂයා. රාජ් ඔහුගේ ටුවිටර් අඩවියෙන් විවේක්ටයි ඔහුගේ බිරිඳ වන පි‍්‍රයංකා අල්වටයි සුභ පතල තියෙනවා. කොහොමටත් මේ දෙගොල්ලො ළ`ගම යාළුවොනෙ. ඒ නිසා මේ කථාව බොරු වෙන්න බෑ. ආරංචියේ හැටියට විවේක්ගෙයි පි‍්‍රයංකගෙයි ලෝකෙට අලූත් අමුත්තා එන්නෙ ලබන අවුරුද්දෙ පෙබරවාරි මාසෙදිලූ.



Add/ View comments
  387 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Tuesday, 02 September 2014 - 7:54
ශ‍්‍රී ලංකාව ඇතුළු අසල්වාසී රටවල් සමඟ සුහද සබඳතාවක් පවත්වා ගැනීම නරේන්ද්‍ර මෝදි ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     280  Views  
Share
 2,647  Views   |

Share
 21,682  Views   |
සෞඛ්‍ය වර්ජකයන්ගේ ඉල්ලීම්වලට විසඳුම් පමාවීම.

Previous Articles
Share
 29,277  Views   |
Share
 20,319  Views   |
Share
 30,251  Views   |