| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

විනිමය සහ සුරැකුම්පත් කොමිසම් සභාවේ සභාපති තිලක් කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (17) භාර දී තිබෙනවා. හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අදාළ ලිපිය භාර දුන් බවයි. ඔහු මාස 8ක කාලයක් විනිමය සහ සුරැකුම්පත් කොමිසම් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මීට පෙර හිටපු සභාපතිනී ඉන්ද්‍රානි සුගතදාස ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.