Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Friday, 17 August 2012 - 18:50
ඉන්දියාවේ ශ්‍රමිකයන් චෙන්නායි හැර යයි.
10

Shares
1,240

Views

ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි සහ පූනෙයි ප්‍රදේශවල සිටින ශ්‍රමිකයන් ලක්ෂ ගණනින් එම ප්‍රදේශ හැර යමින් සිටින බව ඉන්දීය වාර්තා අද (17) ප්‍රකාශ කළා. ඔවුන් එලෙස පිටව යන්නේ ඇසෑම් ප්‍රාන්තයේ පවතින ගැටුම්කාරී තත්ත්වය චෙන්නායි ඇතුළු ප්‍රදේශවලට පැතිරෙන බවට වන කට කතා හේතුවෙන්. කෙසේ වෙතත් සාමකාමීව අදාළ ප්‍රදේශවල රැදී සිටින ලෙස ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,176 Views
3,263 Views
2,652 Views
2,072 Views
1,932 Views
47,650 Views
Top