Hirunews Logo
%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+80+%E0%B6%9A%E0%B7%8A.
Saturday, 18 August 2012 - 13:12
ඡන්ද නීති කැඩූ සිද්ධි 80 ක්.
3

Shares
383

Views

පළාත් සභා මැතිවරණයට අදාළව සිද්ධීන් 85 ක් තමන් වෙත වාර්තාවී ඇතැයි පැෆරල් සංවිධානය ප්‍රකාශ කළා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉන් 40 ක් රාජ්‍ය දේපළ භාවිත කිරීම සහ රාජ්‍ය බලය පාවිච්චි කිරීමට අදාළ බවයි. නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු බොහෝදුරට පාලනය වී ඇතැයි ඔහු කියා සිටියා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
892 Views
12,516 Views
5,000 Views
2,746 Views
1,237 Views
8,854 Views
Top