Hirunews Logo
%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
Sunday, 19 August 2012 - 7:10
මානව හිමිකම් නිරීක්ෂකයන්ගේ පැමිණීමට බාධාවක් නැහැ.
10

Shares
1,276

Views


ජගත් මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ලක් රජයේ විරුද්ධත්වයක් තවමත් ප්‍රකාශ කර නැතැයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔවුන් පැමිණෙන දින වකවානු පිළිබඳවද මෙතෙක් නිසි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු ඉදිරි කටයුතු ගැන සලකා බලන බව එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළා. ජීනිවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතවීමෙන් අනතුරුවයි මෙවැනි නිරීක්ෂණ කණ්ඩායමක් දිවයිනට එවීමට ජගත් මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ සූදානම් වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
530 Views
2,977 Views
3,704 Views
5,333 Views
16,531 Views
56,695 Views
Top