Hirunews Logo
%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B6%A7%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Sunday, 19 August 2012 - 13:35
ගුවන් හමුදා භටයෙකුගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි.
2

Shares
350

Views



අම්පාර ගුවන් හමුදා කඳවුරට ජලය සපයන පොම්පාගාරයේ ළිඳක තිබී ගුවන් හමුදා භටයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. මෙලෙස ජීවිතක්‍ෂයට පත්වී ඇත්තේ අලව්ව ප්‍රදේශයේ වයස අවුරුදු 22 ක තරුණයෙක්. ඔහු මාස 2 කට පෙර හමුදා සේවයට පැමිණි අතර පසුගිය 17වැනි දින සිට රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටියදී අතුරුදන් වී තිබෙනවා. ඊයේ දිනයේ නාවික හමුදා යොදා අදාළ ජල පොම්පාගාරයේ ළිඳ පරීක්ෂා කළද ඔහු පිළිබඳව තොරතුරක් ලැබී නැහැ.  කෙසේ වෙතත් අද අලූයම මෙම තරුණයාගේ මළ සිරුර ජල පොම්පාගාරයේ ළිඳ තුළ තිබී හමුවී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලීසිය සිදුකරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
176 Views
2,620 Views
3,650 Views
5,185 Views
15,886 Views
56,278 Views
Top