Hirunews Logo
%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Sunday, 19 August 2012 - 17:12
අතුරුදන්වූ ගුරුවරයෙකුගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි.
2

Shares
305

Views



 මොනරාගල - මාදන්දනමුල්ල - සුමේධා වැව ආසන්න ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ දැනුම්දීමකට අනුව මෙම මළ සිරුර සොයා ගත් බවයි. මීට දින 7 කට පෙර බිබිල - බකිනගහවෙල ප්‍රදේශයේදී මුස්ලිම් ගුරුවරයෙකු අතුරුදන්වී තිබෙනවා. මෙම මළ සිරුර එම ගුරුවරයාගේ බවයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,199 Views
3,286 Views
2,653 Views
2,081 Views
1,986 Views
47,671 Views
Top