Last Updated : 20/12/2014 - 08:54 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ලොකු ළුෑණු සතොසත් මිලට ගනී. 
Monday, 20 August 2012 - 8:03 | Download hirunews app on Android & Apple
2 shares
268 views


 

රජය විසින් ලොකු ළුෑණු මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමගම ලක් සතොස මගින්ද ලොකු ළුෑණු මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. දඹුල්ල, කිඹිස්ස, මාතලේ ආදී ප‍්‍රදේශවල මේ ආකාරයෙන් ලොකු ළුෑණු මිලදීගැනීම සිදුකරන බවයි වාර්තාවන්නේ. ඒ අනුව ගොවීන්ගෙන් රුපියල් හැට පහක ස්ථාවර මිලකටයි ලොකු ළුෑණු කිලෝවක් මිලට ගැණෙන්නේ. පසුගිය දිනවල වෙළඳ පොළේ ලොකු ළුෑණු කිලෝවක් අලෙවිවූයේ රුපියල් 35 ත් 40 ත් අතර මිලකටයි.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 20 December 2014 - 19:06
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටලා අද (20) ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     85  Views  
Share
 1,654  Views   |

Share
 33,034  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,692  Views   |
Share
 36,705  Views   |