Last Updated : 19/12/2014 - 07:01 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
අධිවේගී දත්ත කේබලයක් ආසියාවේ ස්ථාපිත කිරීමට සැලසුම්. 
Monday, 20 August 2012 - 17:06 | Download hirunews app on Android & Apple
2 shares
281 views

මුහුද යටින් දිවෙන අධිවේගී දත්ත කේබලයක් ආසියාවේ ස්ථාපිත කිරීමට රටවල් කිහිපයක් සූදානම් වනවා. මෙහි දිග කිලෝමීටර් 7800ක්. ඒෂියා සබ්මැරීන් කේබල් එක්ස්ප‍්‍රස් ලෙස නම් කර ඇති මෙම කේබලය ස්ථාපිත කිරීම සඳහා ජපනාය, මලයාසියාව, සිංගප්පුරුව සහ පිලිපීනය එක්ව සිටිනවා. මෙහි දත්ත හුවමාරු සිදුවන්නේ ප‍්‍රත්‍යක්ෂ තන්තු හරහායි. මෙමගින් ආසියාවේ වාණිජ ක්ෂේත‍්‍රයට මනා පිටුබලයක් වනු ඇති බව විචාරකයින්ගේ අදහස වී තිබෙනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Share     617  Views  

Share
 32,900  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,606  Views   |
Share
 36,633  Views   |