Hirunews Logo
%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9A%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.
Monday, 20 August 2012 - 17:06
අධිවේගී දත්ත කේබලයක් ආසියාවේ ස්ථාපිත කිරීමට සැලසුම්.
3

Shares
476

Views

මුහුද යටින් දිවෙන අධිවේගී දත්ත කේබලයක් ආසියාවේ ස්ථාපිත කිරීමට රටවල් කිහිපයක් සූදානම් වනවා. මෙහි දිග කිලෝමීටර් 7800ක්. ඒෂියා සබ්මැරීන් කේබල් එක්ස්ප්‍රස් ලෙස නම් කර ඇති මෙම කේබලය ස්ථාපිත කිරීම සඳහා ජපනාය, මලයාසියාව, සිංගප්පුරුව සහ පිලිපීනය එක්ව සිටිනවා. මෙහි දත්ත හුවමාරු සිදුවන්නේ ප්‍රත්‍යක්ෂ තන්තු හරහායි. මෙමගින් ආසියාවේ වාණිජ ක්ෂේත්‍රයට මනා පිටුබලයක් වනු ඇති බව විචාරකයින්ගේ අදහස වී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
892 Views
12,516 Views
5,000 Views
2,746 Views
1,237 Views
8,854 Views
Top