Last Updated : 26/11/2014 - 08:50 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
8
shares
964
Views
නක්ල්ස් සහ බුත්තල කැළෑ ගිනි පාලනය කෙරේ. 
Tuesday, 21 August 2012 - 7:25 | Download hirunews app on Android & Apple
Share this article

නකල්ස් රක්ෂිතයේ නැගෙනහිර බෑවුමේ පිහිටි යහන්ගල කඳුවැටිය සහ බුත්තල - පුහුල්ගල රක්ෂිතයේ පැතිර ගිය කැළෑ ගිනි ගැනීම් මේ වන විට පාලනය කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ නක්ල්ස් රක්ෂිතයේ ඇති වූ ගින්නෙන් අක්කර 200ක් සහ පුහුල්ගල ගින්නෙන් අක්කර 150ක් විනාශ වී ඇති බවයි.  

 



Add/ View comments
  964 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 26 November 2014 - 19:20
ජනාධිපතිවරයාට තෙවන වර තරඟ වැදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     68  Views  
Share
 1,449  Views   |

Share
 27,393  Views   |
මැතිවරණ සමයේ පොලිස් මාරු.

Previous Articles
Share
 35,765  Views   |
Share
 35,093  Views   |